Wednesday, August 22, 2012

ඔබේ පරිගණකයට ජාවා install කරන අයුරු



ජාවා යනු  වර්තමානයෙදි  පරිගණක ක්‍රමලේඛ  ශිල්පින් අතර  බහුලවම භාවිත වන පරිගණක භාෂාවකි.අප වර්තමනයේදි භාවිත කරන බොහොමයක් පරිගණක වැඩසටහන් නිර්මානය කිරීමට මෙය උපයෝගි කර ගෙන ඇත.මෙය  Object Oriented සංකල්පය භාවිත කරන පරිගණක ක්‍රමලේඛ  භාෂාවකි. (Object Oriented සංකල්පය පිලිබද ඉදිරියෙදි වැඩි විස්තර කතා කරමූ.
දැන් බලමු ඔබේ පරිගනකයට ජාවා  install  කරන  ආකරය :
මේ සදහා ඔබ මුලින්ම  http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk-7u4-downloads-1591156.html   වෙතට පිවිස java JDK7 setup file    එක download  කර ගත යුතුය.  එම වෙබ් පිටුවේ   Java Development Kit 7u4  හි Accept License Agreement   ඉදිරියෙන්  ඇති කුඩා  circle එක මත  click කොට  ඒ සමගම පහලින් ඇති  download list  එකෙන් ඔබේ පරිගනකයේ  operating system  එකට ගැලපෙන  java version  එක  තෝරා එය  download  කර ගන්න. (ඔබ  භවිතා  කරන operating system එක  32 bit 64 bit නොදනී නම්  32 bit සදහා ඇති  java file එක download   කර ගන්න.  )
දැන් ඔබ  download කර ගත්  setup file එක මත double click  කොට එය  install කිරීම ආරම්භ කරමු.  දැන් පහත පරිදි  install කිරීම  සිදු කරන්න.

java  path ‍සැසී
java  install ‍කිරීමෙන්‍ ‍සු  path ‍කස්‍ ‍කිරීනිවාර්වේ. ‍දක්‍‍වාතියුරින්‍ ‍සිදුගන්‍‍. ‍පිමුලින්‍‍පස්‍‍සෙ  screen  shot ‍ගින්‍ ‍පැදිලිමු.
 මුලින්‍‍ machine ‍කෙ  My  computer ‍ rightClick  propertice  යන්‍‍. ‍වම්‍ ‍ති  Advanced  System  Setting ‍යන්‍‍. ‍විපැමිනෙ  menu ‍කෙ Advanced  ‍‍ටැබ්  යන්‍‍හිති Environment   Veaiabls ‍යන්‍‍. ‍ඉන්‍ ‍සුලැබෙමෙනුකෙ System  Variables ‍ඔස්‍‍සෙති ‍ sub  menu ‍කෙ  path ‍පෙලිගොස්‍ ‍  double  click ‍රන්‍‍.‍වි Eddit  කිරීහැකිනුමෙහිති variable  value  කිලිනෙකෙතිදැති path  කේසා  ;  කුයොදාඉන්‍‍සු   java  install ‍  programm  file  folder ‍ගොස්‍ ‍හිවාතුති jdk  folder  ගොස්‍ ‍හිති bin   folder  eka  තුගොස්‍ ‍ති  location  path ‍ copy  ලින්‍ ‍බාගත්‍ path  හා copy    ;  කුයොදා save  රන්‍‍
නිමෙටිකක්‍ ‍හැදිලිති.‍හෙනම්‍ ‍ screen  shot  ටිලන්‍‍. ‍නිරැදි set ‍වෙලානම්‍ command   promt ‍කේ  javac ‍යිප්‍ ‍රාවාතියුරින්‍ ‍ලැබෙයි









Screen shots.

මෙ‍කත්‍ ‍අ‍වුල්‍ ‍ව‍ගෙ ‍නම්‍  net ‍එ‍කෙ  search ‍ක‍ර‍ල ‍බ‍ලන්‍‍න. 


By Manoj Priyankara

No comments:

Post a Comment