ඔන්න යාලුවනේ අදත්
oop වලින් තවත් practise code එකක් ගෙනාව. ඔයාලට මුලින්ම අපි කියපු හැම සන්කල්පයක්ම
උපයෝගී කරගෙන තමයි මේ programme එක මම හදුවේ.
ඉතින් මම මේකෙන් කරන්නෙ පොඩි salary sheet එකක් සාදන එක .
මෙහි employee කියන class එකේ තමයි මම මට අවශ්‍ය ක්‍රියාවන් වෙන්න methods හදල තියෙන්නෙ එම methods අවශ්‍ය අවස්තා වල main
method එකේදි call
කිරීම මගින් අපිට අවශ්‍ය ක්‍රියාවන් අවශ්‍ය වේලාවන්හි බාවිතයට ගෙන තියනව. මේ code
එක හොදට තේරුම් ගන්න සරල coding වලට වඩා මෙවැනි තරමක් සන්කීර්න coding වලට යන එක ඔයාලගෙ
දැනුම වැඩි කරගන්න රුකුලක් වෙයි
Code : -
public class employee {
private int year;
private int basic;
private int otHours;
private int otsalary;
private int leaveDays;
private int workSalary;
public employee(int Year,int othours,int leavedays) {
year=Year;
basic=3000;
otHours=othours;
otsalary=0;
leaveDays=leavedays;
workSalary=0;
}
public int basicSalary(){
if(year<=0.5)
return basic;
else if(year<=1){
basic=5000;
return basic;
}
else if(year<=2){
basic=10000;
return basic;
}
else{
int a=year-2;
for(int i=0;i<a;i++){
basic=10000+1000;
}
return basic;
}
}
public int otSalary(){
for(int i=0;i<otHours;i++){
otsalary=otsalary+85;
}
return otsalary;
}
public int workHoursalary(){
//work days for month i expect 26
int workday=26-leaveDays;
for(int i=0;i<workday;i++){
workSalary=workSalary+900;
}
return workSalary;
}
}
main class එක තමයි පහත code එක
public class mainEmployee {
public static void main(String[] args) {
java.util.Scanner x=new java.util.Scanner(System.in);
System.out.print("Enter Employee Name :- ");
String name=x.nextLine();
System.out.print("Enter work duration(Year) :- ");
int workduration=x.nextInt();
System.out.print("Enter ot Hours :- ");
int otho=x.nextInt();
System.out.print("Enter Leave days :- ");
int leday=x.nextInt();
employee o=new employee(workduration,otho,leday);
System.out.println("............Salary sheet.............");
System.out.println(" ");
System.out.println("Employee "+name+" work duration is "+workduration+" years ");
System.out.println("Basic salary :- "+o.basicSalary());
System.out.println("work salary :- "+o.workHoursalary());
System.out.println("Ot Hour salary :- "+o.otSalary());
System.out.println("...................................");
System.out.println("Total salary :- "+(o.basicSalary()+o.otSalary()+o.workHoursalary()));
}
}
Out put:-
හොදයි මේකෙ මොකක් හරි අවුලක් තියනවනම් අපිට කියන්න අදට අපි නවතිනව .. දිගටම අපිත් එක්ක ඉන්න
By Manoj Priyankara