ඔන්න යාලුවනේ අපි දැන් යන්නෙ මුල්ම java code එක ගහන්‍න... ඉතින් මුලින්‍ම කියන්න ඕන යාලුවනෙ java programming මුල ඉදන් ඉගනගන්නවනම් කවුරුවත් java programming
ide use කරන්න එපා මොකද එකෙන් අපෙ මුලික දැනුම මොට වෙනව. java ටිකක් expert උනාම java ide එ
කියන්‍නෙ Eclips සහ NetBeans වගෙ ide use
කරාට කිසි අවුලක් නැ. ඔයාලට දැනට use කරන්න හොදම සාමන්‍ය Notepad එක හෝ කියන NotePad++
Software එක එ Software එක මෙතනින් බාගන්න,
අපි හිතනව java
path එක එහෙම හරියට සෙට් කරන් ඇති කියල නැත්‍තම් මෙ Link එකට යන්න
ඔන්න ඉතින් හරි
ඉතින් Notepad හෝ
Notepad++ open කරගෙන මුල්ම code එක ලියමු code පහල විස්තර කරන්නම්
public class firstCode {
public static void main(String args[]){
System.out.println("University of colombo School of computing");
}
}
දැන් මෙම java code එක save කල යුත්‍තේ firstCode.java ලෙසටය අපිට අවශ්‍ය ස්‍තානයක මෙය Save කල හැකිය.
ඉන් පසු අප මෙම code එක compile කර run කිරීම බලමු.

එයට මුලින්‍ම command promt එක open කර එහි Directry එක සෙට් කර ගත යුතුය අප සිතමු java file එක save කලෙ C:\Users\MANOJ\Documents\java Programe ස්‍තානයෙ කියල.අපි comand promt එකෙ cd Dකියල typ කරල (මෙසේ කරනුයේ Document folder එකේ මුලකුර d බැවිනි ) tab press කර කර එමගින් Document තෝරගන්‍න
නැවතත් cd j typ කර ඉහත ආකරයටම tab press කරමින් javaprogramme folder ය තෝරා එන්‍ටෙර් ගහන්‍න. එවිට මෙසේ ලැබෙයි
දැන් පහල ඇති Screenshot වල ආකාරයෙන් ඔබ ලිඋ code එක run කරගන්‍න
press Enter මෙම පියවරින් පසු code එකෙ කිසිම එකක් නොමැතිනම් පහල අයුරින් ලැබේ
සාර්ථකව කම්පයිල් වූ විට පහත පරිදි FirstCode.java වලට අමතරව FirstCode.class
යනුවෙන් file සෑදෙනු ඇති java Programe folder හි
Line
1 : මෙම
ලයින් එකෙන් අප ලියන ලද ජාවා වැඩසටහන අයත් class එක සඳහන් කිරීම සිදුකෙරෙනවා. ජාවා ගොනුව save කරගත යුත්තේත් මෙම නමිනුයි. අපේ වැඩසටහනේ එය FirstCode ලෙස දී තිබෙනවා
Line 2: මෙමගින් අප ජාවා වැඩසටහනේ ප්‍රධාන method එකෙහි ආරම්භය සනිටුහන් වනවා. මෙම method එක හරහා තමයි අනෙකුත් සියලුම methods call කිරීම සිදුවන්නේ(Main Method).
Line 3: මෙහිදී println() නම් method එක call කිරීම සිදුකෙරෙනවා. එය ඇතුලුවන්නේ System නම් package එක තුලයි. out යනු ජාවාහි standard output stream එකයි.. මෙම සමස්ථ පේලිය මගින් සිදුක‍්රන්නේ University of colombo School of computing යනුවෙන් command prompt / console එකෙහි පෙන්වීමයි.
By Manoj Priyankara

No comments:
Post a Comment