Thursday, August 23, 2012

First Java Code


ඔන්‍‍යාලුනේපිදැන්‍ ‍යන්‍‍නෙමුල්‍‍ java  code ‍හන්‍‍... ‍තින්‍ ‍මුලින්‍‍කියන්‍‍යාලුනෙ java   programming ‍මුදන්‍ ‍ගන්‍‍නම්‍ ‍වුරුවත්‍ java   programming  ide  use ‍රන්‍‍පාමොකෙන්‍ ‍‍පෙමුලිදැනුමොවෙ.  java ‍ටිකක්  expert ‍නා java   ide ‍කියන්‍‍නෙ Eclips  NetBeans  ගෙ  ide use  රාකිසිවුලක්‍ ‍නැ. ‍යාදැ use  රන්‍‍හොසාමන් Notepad  හෝ  කි  NotePad++  Software ‍  Software ‍මෙනින්‍ ‍බාගන්‍‍,

පිහි  java  path ‍හෙරිසෙට්‍ ‍රන්‍ ‍තිකි ‍‍නැත්‍‍තම්‍ ‍මෙ  Link ‍යන්‍‍
ඔන්‍‍තින්‍ ‍රි
තින්‍ Notepad  හෝ Notepad++    open  ගෙමුල්‍‍ code  ලිමු code ‍විස්‍‍රන්‍‍නම්

public class firstCode {
 public static void main(String args[]){
   System.out.println("University of colombo School of computing");
  }
}

‍‍දැන්‍ ‍මෙ‍ම  java  code ‍එ‍ක save  ‍ක‍ල ‍යුත්‍‍තේ firstCode.java  ‍ලෙ‍ස‍ට‍ය ‍අ‍පි‍ට ‍අ‍වශ්‍ය ස්‍‍තා‍න‍ය‍ක ‍‍මෙ‍ය Save  ‍ක‍ල ‍හැ‍කි‍ය.

‍ඉන්‍ ‍ප‍සු ‍අ‍ප ‍මෙ‍ම code  ‍එ‍ක compile  ‍ක‍ර run  ‍කි‍රී‍‍ම ‍බ‍ල‍මු.

‍එ‍ය‍ට ‍මු‍ලින්‍‍ම command    promt ‍එ‍ක open  ‍ක‍ර ‍එ‍හි Directry  ‍එ‍ක ‍සෙට්‍ ‍ක‍ර ‍ග‍ත ‍යු‍තු‍ය ‍අ‍ප ‍සි‍ත‍මු  java  file ‍එ‍ක save  ‍ක‍ලෙ   C:\Users\MANOJ\Documents\java Programe  ස්‍‍තා‍න‍යෙ ‍කි‍ය‍ල.අ‍පි  comand  promt ‍එ‍කෙ cd  Dකි‍ය‍ල  typ  ‍ක‍ර‍ල  ‍(‍මෙ‍සේ ‍ක‍ර‍නු‍යේ  Document  folder ‍‍එ‍කේ ‍මු‍ල‍කු‍ර d  ‍බැ‍වි‍නි ) tab press  ‍ක‍ර ‍ක‍ර එ‍ම‍ගින්‍ Document  ‍තෝ‍ර‍ගන්‍‍න


 ‍නැ‍ව‍තත්‍  cd  j  typ ‍ක‍ර ‍ඉ‍හ‍ත ‍ආ‍ක‍ර‍ය‍ට‍ම  tab  press ‍ක‍ර‍මින්‍  javaprogramme  folder ‍ය ‍තෝ‍රා ‍එන්‍‍ටෙර් ‍ග‍හන්‍‍න. ‍එ‍වි‍ට ‍මෙ‍සේ ‍ලැ‍බෙ‍යි
දැන්‍ ‍ප‍හ‍ල ‍ඇ‍ති  Screenshot ‍ව‍ල ‍ආ‍කා‍ර‍යෙන්‍ ‍ඔ‍බ ‍ලි‍උ code  ‍එ‍ක run  ‍ක‍ර‍ගන්‍‍න 
press Enter ‍‍මෙ‍ම ‍පි‍ය‍ව‍රින්‍ ‍ප‍සු code  ‍එ‍කෙ ‍කි‍සි‍ම ‍එ‍කක්‍ ‍නො‍මැ‍ති‍නම්‍ ‍ප‍හ‍ල ‍අ‍යු‍රින්‍ ‍ලැ‍බේ

සාර්ථකව කම්පයිල් වූ විට පහත ප‍රිදි  FirstCode.java වලට අමත‍රව FirstCode.class යනුවෙන් file සෑදෙනු ඇති java Programe folder හි 
 

 
press Enter you can see run our first java programme

Line 1 : මෙම ලයින් එකෙන් අප ලියන ලද ජාවා වැඩසටහන අයත් class එක සඳහන් කිරීම සිදුකෙරෙනවා. ජාවා ගොනුව save ක‍රගත යුත්තේත් මෙම නමිනුයි. අපේ වැඩසටහනේ එය FirstCode ලෙස දී තිබෙනවා

Line 2:
මෙමගින් අප ජාවා වැඩසටහනේ ප්‍රධාන method එකෙහි ආරම්භය සනිටුහන් වනවා. මෙම method එක හ‍රහා තමයි අනෙකුත් සියලුම methods call කිරීම සිදුවන්නේ(Main Method).

Line 3:
මෙහිදී println() නම් method එක call කිරීම සිදුකෙරෙනවා. එය ඇතුලුවන්නේ System නම් package එක තුලයි. out යනු ජාවාහි standard output stream එකයි.. මෙම සමස්ථ පේලිය මගින් සිදුක‍්රන්නේ University of colombo School of computing යනුවෙන් command prompt / console එකෙහි පෙන්වීමයි.

By Manoj Priyankara                                                  
                                                   

No comments:

Post a Comment