ජාවා යනු වර්තමානයෙදි
පරිගණක ක්‍රමලේඛ ශිල්පින් අතර බහුලවම භාවිත වන පරිගණක භාෂාවකි.අප වර්තමනයේදි
භාවිත කරන බොහොමයක් පරිගණක වැඩසටහන් නිර්මානය කිරීමට මෙය උපයෝගි කර ගෙන ඇත.මෙය Object Oriented සංකල්පය භාවිත කරන පරිගණක ක්‍රමලේඛ භාෂාවකි. (Object Oriented සංකල්පය පිලිබද
ඉදිරියෙදි වැඩි විස්තර කතා කරමූ.
දැන් බලමු ඔබේ
පරිගනකයට ජාවා install කරන ආකරය :
මේ සදහා ඔබ
මුලින්ම http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk-7u4-downloads-1591156.html වෙතට පිවිස java JDK7
setup file එක
download කර ගත යුතුය. එම වෙබ් පිටුවේ Java Development Kit 7u4 හි Accept License Agreement ඉදිරියෙන් ඇති
කුඩා circle එක මත click කොට ඒ සමගම පහලින් ඇති download list
එකෙන් ඔබේ
පරිගනකයේ operating system එකට ගැලපෙන java version
එක
තෝරා එය download කර
ගන්න. (ඔබ භවිතා
කරන operating system එක 32 bit ද 64 bit ද නොදනී නම් 32 bit සදහා ඇති java file එක download කර
ගන්න. )
දැන් ඔබ download කර ගත් setup file එක මත double click කොට
එය install කිරීම ආරම්භ කරමු. දැන් පහත පරිදි install කිරීම සිදු කරන්න.
java path එක සැකසීම
java install කිරීමෙන් පසුව path එක සකස් කිරීම අනිවාර්ය වේ. එය පහත දක්වා ඇති අයුරින් සිදු කරගන්න. අපි මුලින්ම සරලව පහදල පස්සෙ screen shot මගින් පැහදිලි කර ගමු.
මුලින්ම machine එකෙ My
computer මත rightClick කර
propertice යන්න. වම් පස ඇති Advanced
System Setting යන්න. එවිට පැමිනෙන menu එකෙ Advanced ටැබ් එකට යන්න එහි පහලම ඇති Environment
Veaiabls යන්න. ඉන් පසුව ලැබෙන මෙනු එකෙ System
Variables ඔස්සෙ ඇති sub menu එකෙ path යන පෙලියට ගොස් එය මත double click කරන්න.එවිට එය Eddit කිරීමට හැකි වනු ඇත මෙහි ඇති
variable value කියන ලිනෙ එකෙ ඇති දැනට අති path එකේ අවසානයට ; ලකුන යොදා ඉන්පසුව අප java
install කරන ලද programm file
folder එකට ගොස් එහි ජවා තුල ඇති jdk
folder එකට ගොස් එහි ඇති bin folder
eka ඇතුලට ගොස් ඉහල ඇති location
path එක copy කර කලින් ලබාගත් path සදහා copy කර අගට ; ලකුන යොදා save කරන්න
අනිව මෙක ටිකක් අපහැදිලි ඇති.එහෙනම් පහත screen
shot ටික බලන්‍න. නිවරැදිව එක set වෙලානම්
command promt එකේ javac ටයිප් කරාම පහතම දකවා ඇති අයුරින් ලැබෙයි
Screen shots.
මෙකත් අවුල් වගෙ නම් net එකෙ search කරල බලන්‍න.
By Manoj Priyankara
No comments:
Post a Comment