ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ java coding වලදි වැදගත් වන කරුනු කිහිපයක්
අපි මුලින්ම මෙ code එක ගහල බලමු එක මම explain කරන්නම්
public class manoj {
public static void
main(String args[]){
System.out.println("hellow...");
System.out.println("how r you???");
}
}
**මෙම code එකේ manoj යනු class name එකයි. මුලින්ම පලවන line එක typ කිරීමෙන් අනතුරුව class name එකෙන් java file එකක් විදියට save කරගන්න.එවිට Notpad++ වල key words පැහදිලිව දැකගත හැකිය.
**public static void main(String args[]) යනු main method
එක වෙයි.
**public class manoj
{ මෙම සගල වරහන class එක පටන් ගැනීමේ සන්කේතයයි
** public static void main(String args[])
{ මෙම සගල වරහන method එක පටන් ගැනීමේ සන්කේතයයි
**code එක අවසානයේ සියලුම සගල වරහන්
වැසිය යුතුය
**
තවත් විශේශ දෙයක් කියන්නම්
codes ලිවීමේදී class name එකට
අන්කයක් දිය නොහැක ඒවා java
coding වල සම්මතයන් වේ තවද class name එක manojpriyankara ලෙස ලබා දෙන්නේ නම් සාමාන්‍යයෙන්
ලබා දෙන්නේ manojPriyankara ලෙසටය.
එනම් class name එක වචන එකකට
වඩා වැඩි ගනනකින් සමන්විත නම් පලවන වචනය හැර අනිත් වචන
වල මුලකුර capital අකුරෙන් යොදයි.
අප ගිය පාඩමෙන් ඉගනගත් code එක ආස්‍රයෙන් පහත out put ලබාගැනීමට codes ගහන්න
පිලිතුරු codes පහත link එකෙන් බාගන්න
Use one code to out put this
1) Well come
To
Java programming!!!
2)
Hai
How r u....
අපි මීලග පාඩමෙන්
statements,Expressions And Variables ගැන ඉගන ගමු. එය ඉක්මනින් බලාපොරොත්තුවන්න
අපිත් සමග දිගටම රැදී ඉන්න අපෙන් යමක් ලැබෙනවනම්.
By Manoj Priyankara
By Manoj Priyankara
ela machan ane nawaththannanan epa,mkda math karana java e unata mekath ekka ynakota lesi wage :D ple and good luck !
ReplyDelete