Friday, August 24, 2012

statements,Expression,variabls


‍

‍අ‍ප ‍ත‍ව‍මත්‍ java  coding ‍පි‍ලි‍බ‍ද‍ව ‍මූ‍ලි‍ක ‍ක‍රු‍නු ‍සා‍කච්‍‍චා ‍ක‍ර‍මින්‍ ‍ප‍ව‍ති.. ‍අ‍ග‍යන්‍ 2ක්‍ ‍එ‍ක‍තු ‍කි‍රී‍ම‍ට ‍යො‍දා ‍ගන්‍‍න code  ‍එ‍කක්‍ ‍ප‍හ‍ත ‍දැක්‍‍වේ ‍එ‍ම‍ගින්‍ statements,Expression,variabls  ‍මො‍න‍වා‍ද ‍යන්‍‍න ‍පැ‍හැ‍දි‍ලි ‍ක‍ර‍ග‍මු

public class addition {

      public static void main(String[] args) {
            int a=12;
            int b=10;
            int c;
            c=a+b;
            System.out.println(“a+b = “+c);

      }

}

‍මෙ‍හි 
System.out.println("a+b = "+c); is a Expression
 java  language ‍එ‍කේ‍දී ‍යම්‍ ‍වි‍දා‍න‍යක්‍ ‍දී‍ම‍ට ‍වැ‍ඩක්‍ ‍ක‍ර‍ගැ‍නී‍ම‍ට Expressions  ‍බා‍වි‍තා ‍වේ ‍මෙ‍ම lines  ‍සෑ‍ම ‍වි‍ට‍ම  ; ‍ සන්‍‍කේ‍ත‍යෙන්‍ ‍අ‍ව‍සන්‍ ‍වේ. ‍ත‍වත්‍ ‍වැ‍ද‍ගත්‍ ‍ක‍රු‍නක්‍ ‍ව‍නු‍යේ 
String  values ‍එ‍නම්‍ ‍වි‍වි‍ද ‍ප‍ද  print ‍කි‍රී‍මේ‍දී ස්‍‍ග‍ල ‍ව‍ර‍හන්‍ ‍බා‍වි‍තා ‍ක‍රෛ
System.out.println(“ucsc”);
System.out.println(“a+b =”); ‍

න‍මුත්‍  numeric ‍අ‍ග‍යන්‍ ‍ස‍ද‍හා ‍ස‍ග‍ල ‍ව‍ර‍හන්‍ ‍අ‍වස්‍ය ‍නො‍වේ
System.out.println(5); ‍

String value  ‍ස‍ම‍ග numeric  ‍අ‍ග‍යක්‍ ප්‍රින්‍ට්‍ ‍කි‍රී‍මේ‍දී ‍එ‍ම ‍අ‍ග‍යන්‍ ‍දෙ‍ක ‍අ‍ත‍ර‍ට + ‍ල‍කු‍න ‍යෙ‍දී‍ම ‍අ‍නි‍වර්‍ය ‍වේ  ‍උ‍දා
System.out.println(“a+b = “+c);

C=a+b; ‍ය‍නු Expression ‍එ‍ක‍කි ‍එ‍නම්‍ c  ‍අ‍ග‍ය‍ට a+b  ‍යන්‍‍න ‍ස‍මා‍න ‍ක‍ර ‍ඇ‍ත ‍එ‍ම‍ගින්‍ c  ‍හි ‍අ‍ග‍ය a+b  ‍අ‍ග‍ය‍ට ‍ස‍මා‍න ‍වී c return  ‍වේ

int a=12; is a variable. variable ‍ස‍ද‍හා typ  ‍එ‍කක්‍ ‍න‍මක්‍,‍අ‍ග‍යක්‍ ‍ඇ‍ත
typ=int(Integer)
Name=a
Value=12

‍ප‍හ‍ත  Scree  shots ‍හො‍ද‍ට ‍තේ‍රුම්‍ ‍ගන්‍‍න ‍අ‍පි ‍මී‍ල‍ග post  ‍එ‍කේ ‍ඉ‍දන්‍ ‍දි‍ග‍ට ‍හ‍ර‍හ‍ට code  ‍ග‍හ‍මු ‍ඊ‍ට ‍ක‍ලින්‍ ‍මෙ‍තෙක්‍ posts  ‍හො‍දින්‍ ‍තේ‍රුම්‍ ‍ගන්‍‍න




By Manoj Priyankara

No comments:

Post a Comment