අපි මීට පෙර පාඩමෙන් කතා කලේ 1
dimentional arrays පිලිබදවයි java
coding වලදී බොහෝ විට මෙම arays බාවිතා වුවද, 2
dimentional arrays බාවිතයද ඉතා වැදගත්ය. එබැවින් අපි අද 2
dimentional arrays පිලිබදව කතා කරමු.
arrays යනු
කුමක්ද එය පරිගනකයේ මතකයේ තැන්පත් වන්නේ කෙසේද යන්න
මේ වන විට ඔබ දන්නව ඇති.
එය තවමත් නොදන්නවනම් අපේ මීට
පෙර post එක කියවන්න . අපි දැන්
බලමු 2 dimentional array එකක් පරිගනකයේ මතකයේ තැන්පත්
වන අකාරය.
හොදයි අපි දැන් බලමු java use කරල 2d array එකක් create කරගන්නා අකාරය මේ සදහා විවිද විදි
කිහිපයක් තියනව අපි එකින් එක බලමු.
Syntax 01 :-
1. DataTyp ArrayName [][] = new DataTyp [Rows][Columns] ;
Code 01 :-
1. int height
[][] = new int [4][5] ;
Syntax 02 :-
1. int height
[][] = { {row value1,row value 2,row value 3,row value 4},
{row value1,row value 2,row
value 3,row value 4},
{row value1,row value 2,row
value 3,row value 4},
{row value1,row value
2,row value 3,row value 4},
{row value1,row value 2,row
value 3,row value 4} } ;
ඉහත අකාරයට
2d array එකක් create කර එය acsess කරන අකාරය පහත code එක අදාරයෙන් වටහා ගමු.
Code:-
public class twoDArray {
public static void main(String[] args) {
//create 2d array
int mathsTable[][]={{2,4,6,8},
{3,6,9,12},
{4,8,12,16},
{5,10,15,20},
{6,12,18,24}};
//Acess 2d Array using for loops
for(int row=0;row<mathsTable.length;row++){
for(int colo=0;colo<mathsTable[row].length;colo++){
System.out.print(mathsTable[row][colo]+"\t");
}
System.out.println("");
}
}
}
public static void main(String[] args) {
//create 2d array
int mathsTable[][]={{2,4,6,8},
{3,6,9,12},
{4,8,12,16},
{5,10,15,20},
{6,12,18,24}};
//Acess 2d Array using for loops
for(int row=0;row<mathsTable.length;row++){
for(int colo=0;colo<mathsTable[row].length;colo++){
System.out.print(mathsTable[row][colo]+"\t");
}
System.out.println("");
}
}
}
Out put :-
අපිට මේ අකාරයට 3D Array එකක් උනත් සදා ගන්න පුලුවන්
එය පහත code එක් මගින් බලන්න.
Code :-
import java.util.Random;
public class threeDArray {
public static void main(String[] args) {
//creating 3D Array
float maths[][][]=new float[4][3][5];
for(int x=0;x<maths.length;x++){
for(int y=0;y<maths[x].length;y++){
for(int z=0;z<maths[x][y].length;z++){
//filling 3d array with random values
maths[x][y][z]=(float)Math.random();
System.out.println(maths[x][y][z]);
}
}
}
}
}
public class threeDArray {
public static void main(String[] args) {
//creating 3D Array
float maths[][][]=new float[4][3][5];
for(int x=0;x<maths.length;x++){
for(int y=0;y<maths[x].length;y++){
for(int z=0;z<maths[x][y].length;z++){
//filling 3d array with random values
maths[x][y][z]=(float)Math.random();
System.out.println(maths[x][y][z]);
}
}
}
}
}
Out put :-
දැන් අපි බලමු Arrays සදහා පොඩි ගැටලු ටිකක්..
01) අංක 1 සහිත length = 6 වන
array එකක් සහ අංක 2 සහිත
length = 6 වන array එකක් සදා ගන්න මෙම
array දෙක බාවිතයෙන් 121212121212 ලෙස
අඩංගු array එකක් සදා එය
print කරගන්න .
02) පිලිවලින්
අන්ක 56,24,10,3,23,89 අඩංගු array
එකක් සදා එමගින් එහි අඩංගු maximum value එක හා minimum value එක print කරගන්න.
3) අන්ක
2 ඇතුලත් length=6 කින් යුක්ත A නම් array එකක් සදා ගන්න .එහි element 2න් ගුන කර එම අගයන් සහිත B නම් array
එක සදා ගන්න . print කරගන්න එම b
array එකෙහි element නැවත
2න් බෙදා c array එක සදා, print කරගන්න .
Answers ;-
01)
public class q1 {
public static void main(String[] args) {
int a[]={1,1,1,1,1,1};
int b[]={2,2,2,2,2,2};
int c[]=new int[12];
for(int i=0;i<a.length;i++){
c[i*2]=a[i];
c[i*2+1]=b[i];
}
for(int i=0;i<c.length;i++){
System.out.print(c[i]+" ");
}
}
}
02)
public class q2 {
public static void main(String[] args) {
int array[]={56,24,10,3,23,89 };
int max=array[0];
int min=array[0];
for(int i=0;i<array.length;i++){
if(array[i]>=max);
max=array[i];
}
System.out.println("max value is "+max);
for(int j=0;j<array.length;j++){
if(array[j]<=min)
min=array[j];
}
System.out.println("min value is "+min);
}
}
03)
public class q3 {
public static void main(String[] args) {
int a[]={2,2,2,2,2,2};
int b[]=new int[6];
for(int i=0;i<b.length;i++){
b[i]=a[i]*2;
System.out.print(b[i]+" ");
}
System.out.println("");
int c[]=new int[6];
for(int i=0;i<b.length;i++){
c[i]=b[i]/2;
System.out.print(c[i]+" ");
}
}
}
By Manoj Priyankara
No comments:
Post a Comment