java  language එකේදී බාවිතා වන selection  ගැන අපි පහුගිය පාඩමෙන් කතා කලා.ඒව නම් if-else  හා  Conditional 
operator වේ
අද අපි ඉතිරි Selection  සදහා බාවිතා වන switch   statement, 
nested  if ,   if 
else  if ගැන
ඉගන ගනිමු. (මෙ post  එක ටිකක් leate  උනාට කනගාටුයි.මගේ lapa  පොඩ්ඩක් අවුල් ගියා එකයි යාලුවනේ )
Switch   Statement 
 අපි ජාවා තුලදී  selection සදහා බාවිතා කරන  Special  ක්රමයක් තමා  switch 
statement මේක විශේශයෙන්ම මතක තියගන්න ඕන මෙ switch  
statement වැඩ
කරන්නෙ
int,byte,short,char සහ enumeration  data types සදහා
පමනයි.
අපි බලමු පහත code  එක run  කරල.තවත් දෙයක් අපි මේ සදහන් කරන codes ඔයාල ගොඩක් practice  කරන්න. logic  එක තේරුම් ගෙන ඔයාල පුලුවන් තරම් code  ලියන්න.  logics තමන් use  කරන්න කරන්න ගොඩක් expert  වෙනව සහතිකයි.
CODE:-
public class switchStatement {
  public static void main(String[] args) {
int a=2;
String out;
switch (a){
case 1 :out="january";
break;
case 2 :out="february";
break;
case 3 :out="March";
break;
case 4 :out="April";
break;
case 5 :out="May";
break;
case 6 :out="june";
break;
case 7 :out="july";
break;
case 8 :out="August";
break;
case 9 :out="September";
break;
case 10 :out="October";
break;
case 11 :out="November";
break;
case 12 :out="December";
break;
default : out="wrong input";
}
//End Switch statement
System.out.println(out);
}
}
int a=2;
String out;
switch (a){
case 1 :out="january";
break;
case 2 :out="february";
break;
case 3 :out="March";
break;
case 4 :out="April";
break;
case 5 :out="May";
break;
case 6 :out="june";
break;
case 7 :out="july";
break;
case 8 :out="August";
break;
case 9 :out="September";
break;
case 10 :out="October";
break;
case 11 :out="November";
break;
case 12 :out="December";
break;
default : out="wrong input";
}
//End Switch statement
System.out.println(out);
}
}
මෙහිදී break  key  
word එක යොදා ගනු ලබන්නේ condition  එක  true වූ
විට පමනක් switch   block එකෙන් ඉවත් වී යාමටයි .තවද default  මගින් සිදු වන්නේ  case තුල කිසිම අගයක් සමග දී ඇති  input එක නොගැලපේනම් default යටතේ ඇති statement  එක ක්රියාත්මක වීමටයි.
Out Put:-
  Nested  if
මෙය මම පහත code  එක මගින් පැහදිලි කරන්නම්.
1)      
If  (condition1) 
{  
2)      
   if(condition2)    {  
3)      
//Peform Task1  
4)      
 }
5)      
  else{  
6)      
//Peform Task2  
7)      
 }  
8)      
}
9)      
Else {  
10)   
//Peform Task3  
11)   
}  
මෙහිදී සිදුවන්නේ if   statements කිහිපයක් ගොනුකර බාවිතා කිරීමයි  එනම් ඉහත condition   1 true 
වන විට දෙවන if  එක තුලට ගමන් කරයි එහිදී condition   2 
true උව හොත් task   1 සිදු කරයි false  නම්
task   2 වෙයි මුලම condition   1 
false උව හොත් task   3 සිදු කරයි. පහත දක්වා ඇති java   code එක මගින් වැඩිදුර අද්යනය කරන්න
Code:-
ublic class nestedIf {
    
public static void main(String[] args) {
int marks=3;
        
if(marks>=35){
if(marks>=75){
System.out.println("Student has verry good pass");
}
else {
System.out.println("Student has good pass ");
}
}
else {
System.out.println("Student has'nt pass ");
}
}
}
 
public static void main(String[] args) {
int marks=3;
if(marks>=35){
if(marks>=75){
System.out.println("Student has verry good pass");
}
else {
System.out.println("Student has good pass ");
}
}
else {
System.out.println("Student has'nt pass ");
}
}
}
Out
Put:-
     IF, Else If 
මෙමගින්
සිදු කරනුයේ පලවන if  තුල ඇති
condition   1 false  වුව හොත් තවත්  if 
Condition කිහිපයක් යෙදීමයි.
මෙය පහත
java   code එක මගින් දැක්වේ.
1)      
       If
(condition 1) {
2)      
//task
1
3)      
}
4)      
Else
if (condition 2) {
5)      
//Task
2
6)      
}
7)      
Else
if (Condition3) {
8)      
//Task
3
9)      
}
10)   
Else
{
11)   
//Task
4
12)   
}
Code:-
public class ifElseIf {
public static void main(String[] args) {
int marks=67;
String grade;
        
if(marks>=75){
grade="A";
}
else if(marks>=65){
grade="B";
}
else if(marks>=50){
grade="C";
}
else if(marks>=35){
grade="S";
}
else {
grade="F";
}
System.out.println("Student grade is "+grade);
}
}
 
public static void main(String[] args) {
int marks=67;
String grade;
if(marks>=75){
grade="A";
}
else if(marks>=65){
grade="B";
}
else if(marks>=50){
grade="C";
}
else if(marks>=35){
grade="S";
}
else {
grade="F";
}
System.out.println("Student grade is "+grade);
}
}
Out
Put:-
හොදයි java   selection පිලිබදව කතා කර ප්ර්මානවත් යාලුවනේ. අපි මීලග පාඩමෙන් කතා කරන්නෙ java   Loops ගැන එම පාඩම ඉක්මනින් බලාපොරොත්තු වෙන්න...  
By Manoj Priyankara



No comments:
Post a Comment