java language එකේදී බාවිතා වන selection ගැන අපි පහුගිය පාඩමෙන් කතා කලා.ඒව නම් if-else හා Conditional
operator වේ
අද අපි ඉතිරි Selection සදහා බාවිතා වන switch statement,
nested if , if
else if ගැන
ඉගන ගනිමු. (මෙ post එක ටිකක් leate උනාට කනගාටුයි.මගේ lapa පොඩ්ඩක් අවුල් ගියා එකයි යාලුවනේ )
Switch Statement
අපි ජාවා තුලදී selection සදහා බාවිතා කරන Special ක්රමයක් තමා switch
statement මේක විශේශයෙන්ම මතක තියගන්න ඕන මෙ switch
statement වැඩ
කරන්නෙ
int,byte,short,char සහ enumeration data types සදහා
පමනයි.
අපි බලමු පහත code එක run කරල.තවත් දෙයක් අපි මේ සදහන් කරන codes ඔයාල ගොඩක් practice කරන්න. logic එක තේරුම් ගෙන ඔයාල පුලුවන් තරම් code ලියන්න. logics තමන් use කරන්න කරන්න ගොඩක් expert වෙනව සහතිකයි.
CODE:-
public class switchStatement {
public static void main(String[] args) {
int a=2;
String out;
switch (a){
case 1 :out="january";
break;
case 2 :out="february";
break;
case 3 :out="March";
break;
case 4 :out="April";
break;
case 5 :out="May";
break;
case 6 :out="june";
break;
case 7 :out="july";
break;
case 8 :out="August";
break;
case 9 :out="September";
break;
case 10 :out="October";
break;
case 11 :out="November";
break;
case 12 :out="December";
break;
default : out="wrong input";
}
//End Switch statement
System.out.println(out);
}
}
int a=2;
String out;
switch (a){
case 1 :out="january";
break;
case 2 :out="february";
break;
case 3 :out="March";
break;
case 4 :out="April";
break;
case 5 :out="May";
break;
case 6 :out="june";
break;
case 7 :out="july";
break;
case 8 :out="August";
break;
case 9 :out="September";
break;
case 10 :out="October";
break;
case 11 :out="November";
break;
case 12 :out="December";
break;
default : out="wrong input";
}
//End Switch statement
System.out.println(out);
}
}
මෙහිදී break key
word එක යොදා ගනු ලබන්නේ condition එක true වූ
විට පමනක් switch block එකෙන් ඉවත් වී යාමටයි .තවද default මගින් සිදු වන්නේ case තුල කිසිම අගයක් සමග දී ඇති input එක නොගැලපේනම් default යටතේ ඇති statement එක ක්රියාත්මක වීමටයි.
Out Put:-
Nested if
මෙය මම පහත code එක මගින් පැහදිලි කරන්නම්.
1)
If (condition1)
{
2)
if(condition2) {
3)
//Peform Task1
4)
}
5)
else{
6)
//Peform Task2
7)
}
8)
}
9)
Else {
10)
//Peform Task3
11)
}
මෙහිදී සිදුවන්නේ if statements කිහිපයක් ගොනුකර බාවිතා කිරීමයි එනම් ඉහත condition 1 true
වන විට දෙවන if එක තුලට ගමන් කරයි එහිදී condition 2
true උව හොත් task 1 සිදු කරයි false නම්
task 2 වෙයි මුලම condition 1
false උව හොත් task 3 සිදු කරයි. පහත දක්වා ඇති java code එක මගින් වැඩිදුර අද්යනය කරන්න
Code:-
ublic class nestedIf {
public static void main(String[] args) {
int marks=3;
if(marks>=35){
if(marks>=75){
System.out.println("Student has verry good pass");
}
else {
System.out.println("Student has good pass ");
}
}
else {
System.out.println("Student has'nt pass ");
}
}
}
public static void main(String[] args) {
int marks=3;
if(marks>=35){
if(marks>=75){
System.out.println("Student has verry good pass");
}
else {
System.out.println("Student has good pass ");
}
}
else {
System.out.println("Student has'nt pass ");
}
}
}
Out
Put:-
IF, Else If
මෙමගින්
සිදු කරනුයේ පලවන if තුල ඇති
condition 1 false වුව හොත් තවත් if
Condition කිහිපයක් යෙදීමයි.
මෙය පහත
java code එක මගින් දැක්වේ.
1)
If
(condition 1) {
2)
//task
1
3)
}
4)
Else
if (condition 2) {
5)
//Task
2
6)
}
7)
Else
if (Condition3) {
8)
//Task
3
9)
}
10)
Else
{
11)
//Task
4
12)
}
Code:-
public class ifElseIf {
public static void main(String[] args) {
int marks=67;
String grade;
if(marks>=75){
grade="A";
}
else if(marks>=65){
grade="B";
}
else if(marks>=50){
grade="C";
}
else if(marks>=35){
grade="S";
}
else {
grade="F";
}
System.out.println("Student grade is "+grade);
}
}
public static void main(String[] args) {
int marks=67;
String grade;
if(marks>=75){
grade="A";
}
else if(marks>=65){
grade="B";
}
else if(marks>=50){
grade="C";
}
else if(marks>=35){
grade="S";
}
else {
grade="F";
}
System.out.println("Student grade is "+grade);
}
}
Out
Put:-
හොදයි java selection පිලිබදව කතා කර ප්ර්මානවත් යාලුවනේ. අපි මීලග පාඩමෙන් කතා කරන්නෙ java Loops ගැන එම පාඩම ඉක්මනින් බලාපොරොත්තු වෙන්න...
By Manoj Priyankara
No comments:
Post a Comment