Boolean Logical
Operators
අපි මේ පාඩමෙන් ඉගන ගන්න යන්නෙ boolean Logical
Operators ගැන. ඔයාල අපි කලින් පාඩමෙන් ගෙනාපු operators ගැන හොද දැනීමක් ඇතැයි අපි සිතනව. ඉතින් මෙම boolean
Logical operators අපි බාවිතා කරන්නෙ තාර්කික අවශ්‍යතා ඉටු කරගන්න. අපි බලමු එ operators ගැන. (ඔයාල දන්නව ඇතිනේ gates ගැන. අන්න එ ගැන පොඩ්ඩක් මතක් කරගන්න).
Operator
|
Name
|
&
|
Logical AND
|
|
|
Logical OR
|
^
|
Logical XOR
|
&&
|
Short Circuit
AND
|
||
|
Short Circuit OR
|
!
|
Logical NOT
|
&=
|
AND Assignment
|
|=
|
OR Assignment
|
^=
|
XOR
Assignment
|
AND Operator
( && )
මෙම operator එකේ හැසිරීම පහත chart එක මගින් පැහදිලි වෙයි.
A
|
B
|
A && B
|
False
|
False
|
False
|
False
|
True
|
False
|
True
|
False
|
False
|
True
|
True
|
True
|
Logic AND GATES හි
හැසිරීම මතක් කරගන්න එ අයුරින් මෙහි ක්‍රියාවද සිදුවෙයි, එනම් A,B අවස්තා 2කම true වන විට පමනක් ප්‍රතිපලය true වනු ඇත
OR Operator ( || )
මෙම operator එකේ හැසිරීම පහත chart එක මගින් පැහදිලි වෙයි
A
|
B
|
A || B
|
False
|
False
|
False
|
False
|
True
|
True
|
True
|
False
|
True
|
True
|
True
|
True
|
Logic OR GATES හි හැසිරීම මතක් කරගන්න එ අයුරින් මෙහි ක්‍රියාවද සිදුවෙයි, එනම් A,B අවස්තා 2 න් එකක් හෝ අවස්තා 2ම හෝ true වන විට ප්‍රතිපලය ද true වේ . එනම් සරල වශයෙන් ප්‍රතිපලය
true වීමට A හෝ B අවස්තා
වලින් එකක් පමනක් true වීම ප්‍රමානවත්ය.
XOR Operator ( ^ )
මෙම operator එකේ හැසිරීම පහත chart එක මගින් පැහදිලි වෙයි
A
|
B
|
A ^ B
|
False
|
False
|
False
|
False
|
True
|
True
|
True
|
False
|
True
|
True
|
True
|
False
|
Logic XOR GATES හි හැසිරීම මතක් කරගන්න එ අයුරින් මෙහි ක්‍රියාවද සිදුවෙයි, මෙම operatore එකේදී
A හෝ B අවස්තා 2න් එකක් පමනක්
true වනවිට ප්‍රතිපලය true
වනු ඇත
NOT Operator
( ! )
A
|
!A
|
True
|
False
|
False
|
True
|
Logic NOT GATES හි හැසිරීම මතක් කරගන්න එ අයුරින් මෙහි ක්‍රියාවද සිදුවෙයි.
**ඔයාල දැන් බලනව ඇති &
= Logical And ලෙස හදුන්වල &&= short
circuit AND ලෙසත් හදුන්වල ඉහත වගු වලදි Logical AND ලෙස කෙලින්ම ඇයි && යෙදුවෙ කියල. එකට හේතුව තමයි මේ පැහැදිලි කරන්න යන්නෙ. මෙය ඉතා වැදගත්.
Logical AND එනම් & operator එක බාවිතයේදී ප්‍රතිපලය ලබා දීමට operatore එක දෙපසම ඇති Conditions සලකා බලනු ඇත. එහෙත් Short circuite
AND එකේදී වම් පස ඇති Condition එක False නම්
ප්‍රතිපලය False ලෙස ලබා දෙනු ඇත. එනම් දකුනු පස condition එක පරීක්ශා කිරීම සිදු නොකරයි . java programming වලදී වඩා බහුලව බාවිතා වනුයේ Short
circuite Operators ය. මන්දයත් එහි කාර්යක්ශමතාව ඉහල වේ.
පහත
code එක Run කර බලන්න
public class booleanOperator {
public static void main(String args[]) {
boolean a=true;
boolean b=false;
System.out.println("value of a : "+(a));
System.out.println("value of b : "+(b));
System.out.println("a&b : "+(a&b));
System.out.println("a|b : "+(a|b));
System.out.println("a^b : "+(a^b));
System.out.println("a&&b : "+(a&&b));
System.out.println("a||b : "+(a||b));
}
}
public static void main(String args[]) {
boolean a=true;
boolean b=false;
System.out.println("value of a : "+(a));
System.out.println("value of b : "+(b));
System.out.println("a&b : "+(a&b));
System.out.println("a|b : "+(a|b));
System.out.println("a^b : "+(a^b));
System.out.println("a&&b : "+(a&&b));
System.out.println("a||b : "+(a||b));
}
}
මෙහි out
put එක පහත දැක්වේ. මම හිතනව boolean Logical
operator ගැන දැනුමක් ලබාගන්න ඇති කියල. ගැටලු තියනම් අපෙන් අහන්න. අපි මීලග post එකෙන් නැවත හමුවෙමු. කාට හරි coding ලියපු java files ඕන නම් අපිට කියන්න අපි ඒව ඔයලට Download කරන්න පුලුවන් විදියට Link දමන්නම්. අපිත් එක්ක දිගටම ඉන්න. ඔබලාට දැනුම බිදක් හෝ ලබාදීම අපේ අහින්සක සතුටයි
By Manoj Priyankara
"NOT" Operator eka gana therunnah :(
ReplyDeletegates matakada.note gate eka eke vidiyatai mee dee sidu venne ee kiyanne api labaa dena input ekata out put denne input ekee prathivirudda dee.ok. api hithamu 1 input nan out put 0 man e kivve digital signal eken.api meeeke use karee boolean agayan.true haa false. itin true ekee not eka false,false eke not eka true.
ReplyDeleteterunada
a=true nam !a=false
a=false nam !a=true