අප මෙම පාඩමෙන් කතා කරනු ලබන්නේ
java හි Selection බාවිතා වන්නේ කුමන
ආකාරයෙන්ද කියාය. අප මූලික ලෙස බාවිතා කරනු ලබන්නේ ඒ සදහා if-else Statement,Conditional Operator සහ Switch Statement ය
අපි මුලින්ම බලමු if-else බාවිතා කරන අකාරය
-----------------------------------
If(Expression)
Statement 1;
Else
Statement 2;
-----------------------------------
මෙහිදී expression එක true
වන විට if block එක තුල ඇති
Statement හෝ tasks ,executeවනු ඇත. expression එක
false වන විට else block එක තුල ඇති statements හෝ tasks
execute වීම සිදු වනු ඇත. මෙය තව දුරටත් අද්‍යනය කිරීම
සදහා මෙම code එක run කර බලන්න.
public class controlStatement1 {
public static void main(String args[]) {
int a=5;
int b=10;
if(a==b)
System.out.println("my name is manoj");
else
System.out.println("university of colombo");
}
}
public static void main(String args[]) {
int a=5;
int b=10;
if(a==b)
System.out.println("my name is manoj");
else
System.out.println("university of colombo");
}
}
අපිට එකකට වඩා වැඩි ප්‍රමානයක් Statements ඉටු කරගැනීමට අවශ්‍ය නම්
if හා else තුල යොදනු ලබන statements සගල වරහන් තුල යොදනු ලබයි. එය පහත code එක මගින් දැක්වෙනු ඇත.
public class controlStatement2 {
public static void main(String args[]) {
int a=5;
int b=10;
if(a!=b) {
System.out.println("my name is manoj");
System.out.println(" i love jaVA ");
}
else{
System.out.println("university of colombo");
System.out.println("School of computing");

Conditional Operator
? :
Exprssion ?
Statement 1 : Statement 2
මෙහිදී සිදු වනුයේ expression එක true වන විට පමනක් statement1 සිදු වීමයි false වන විට Statement 2 සිදු
වීම වේ. අපි
සිතමු marks 50 ට වඩා වැඩි වන විට
සිසුන්ට paas ලබා දීමත් අඩු වන
සිසුන්ට fail ලබා දීමත් මෙමගින්
සිදු කරන්නේ කෙසේද කියා
X=( (marks > 50 ) ? “pass” : “fail” ) ;
මෙහිදී marks
50 ට වඩා වැඩි වීමෙදී
String x ලෙස paas out කිරීමත්
එසේත් නොවන විට fail out කිරීමත්
සිදු කරනු ලැබේ . අපි මෙය ඇතුලත්
පහත code එක run කර බලමු. මෙම cde එකේ marks
අගය සදහා ලබා දෙන values
වෙනස් කරමින් run කර බලන්න
public class examResult1 {
public static void main(String args[]) {
String x;
int marks;
marks=75;
x=((marks>50) ? "pass" : "failed");
System.out.println("Student grade is "+x);
}
}
public static void main(String args[]) {
String x;
int marks;
marks=75;
x=((marks>50) ? "pass" : "failed");
System.out.println("Student grade is "+x);
}
}
අපි තවත් වැඩි දුර මෙම code එක මගින් පැහැදිලි කරගමු.
public class examResult2 {
public static void main(String args[]) {
String x;
int marks;
marks=55;
x=((marks>=75) ? "grade a" : ((marks>=65) ? "grade b" :
((marks>=45) ? "grade c" : ((marks>=35) ?"grade s" :"grade w"))));
System.out.println("student grade is "+x);

අපි මීලග පාඩමෙන් java
Switch stateennt ගැන කතා කරමු.
No comments:
Post a Comment