java
programme එකකට user inputs ලබාදීම ගැන අපි මීට ඉහත ක්‍රම කීපයක්ම කතා කලා. අපි කිව්ව තේරුන් ගැනීමේ පහසුව සදහා එම පාඩම continue කරනව කියල. හොදයි එහෙනම් අද එම පාඩමේ එන තවත් වැදගත් කොටසක් දැන් බලමු.
Javaprogramme එකක් execute වන
අවස්‍තාවේදී එයට යම්‍කිසි දත්‍තයක් හෝ දත්‍ත කිහිපයක් ලබාදීමට
මෙම command line argument යොදා ගනු ලබයි . අපි බලමු
දැන් මෙය ක්‍රියාකරන්‍නෙ කෙසේද කියල .
ඔයාලට අපි තාම methods ගැන කියල දීල නෑ. එහෙත් මෙන්‍න මේ
line එක මතකයි නේ public static
void main(String args[])
; මේක තමයි main method එක . මේකෙ තියන args[] කියන්‍නෙ
array එකක් අපි programme එකට
මුලින්‍ම ලබාදෙන argument තැන්‍පත්
වෙන්‍නෙ මේ array එක තුල . එනම්
මේ main method එකේ parameeter එකක් ලෙස ලබාදෙනargs args []
array එක තුල.
තවත් දෙයක්
අපි සම්‍මතයක් ලෙසින් මෙහි නම
args ලෙස සදහන් කරාට එය එසේම නම් කිරීම අනිවාර්‍ය නොවේ
නමුත් String typ එකෙන් ලබා දීම
අනිවාර්‍ය වේ .
දැනට ඔයාල command
line argument ලබාදෙන අකාරය
දන්‍නෙ නැහනේ ඒක පහත programme එක
මම run කරන අකාරයෙන් පහැදිලි
වේවි.
Code:-
public class commandLineArgument {
public static void main(String[] args) {
String argument1=args[0];
String argument2=args[1];
String argument3=args[2];
System.out.println("Argument 1 is "+argument1);
System.out.println("Argument 2 is "+argument2);
System.out.println("Argument 3 is "+argument3);
}
}
public static void main(String[] args) {
String argument1=args[0];
String argument2=args[1];
String argument3=args[2];
System.out.println("Argument 1 is "+argument1);
System.out.println("Argument 2 is "+argument2);
System.out.println("Argument 3 is "+argument3);
}
}
Run කරන අයුරු:-
Out put:-
අපිට මෙම අවස්‍තාවේ argument ඕන තරම් ලබාදිය හැක නමුත් ඉහතprogramme එකේ අපි
acess කර ඇත්‍තේ argument තුනක්
පමනි.
අපි මෙහිදී ලබාදෙන argument ප්‍රමානයට වඩා වඩි argument ප්‍රමානයක් acess කිරීමට ගියහොත් array out
of bound error එක ලැබේ එම අවස්‍තාවන් මගහරවා
ගැනීමට exception handle කිරීම සිදුකල
යුතුයි එය අපි පසුව කතා කරමු. දැනට එය පමනක් මතක තබා
ගන්‍න දැනට පහත code එක වටහා
ගන්‍න.
Code:-
public class commandLineArgument2 {
public static void main(String[] args) {
try{
String argument1=args[0];
String argument2=args[1];
String argument3=args[2];
System.out.println("Argument 1 is "+argument1);
System.out.println("Argument 2 is "+argument2);
System.out.println("Argument 3 is "+argument3);
}
catch (Exception e) {
System.out.println("Array out of boud");
System.out.println("Argument 3 is not in programme");
System.out.println(e);
}
}
}
Out put:-
හොදයි අපි දැන් තවදුරටත් මේ ගැන විස්‍තර
බලමු ඔයාලට වැටහෙනව ඇති ඉහත සදහන් කල args[] array එක String Array එකක් කියල ඒ කියන්‍නෙ අප ලබාදෙන
command line argument
String data හෝ numeric
data හෝ වේවා මේ සියලු දත්‍තයන් ඉහත array එකේ ගබඩා වෙන්‍නේ Strring data
typ එකෙන්. අපි වැඩසටහනකට numeric data එකක් ලබාදීමට අවශ්‍යනම් අප
කල යුත්‍තේ එම දත්‍තය අපිට අවශ්‍ය දත්‍ත අකාරයට convert කර බාවිතයට ගැනීමයි එය පහත
code එක අදාරයෙන් පැහදිලි වනු
ඇත.
Code :-
public class commandLineArgument3 {
public static void main(String[] args) {
String name=args[0];
int x=Integer.parseInt(args[1]);
float y=Float.parseFloat(args[2]);
System.out.println("your name is "+name+" and "+x+" years old.your heigth is "+y+" inches");
}
}
public static void main(String[] args) {
String name=args[0];
int x=Integer.parseInt(args[1]);
float y=Float.parseFloat(args[2]);
System.out.println("your name is "+name+" and "+x+" years old.your heigth is "+y+" inches");
}
}
Out put:-
මෙහිදීද අප exception handle කිරීම අවශ්‍ය වේ නමුත් දැනට
එය කිරීමෙන් වැලකී ඇත මෙම පාඩමෙන් අප බලාපොරොත්‍තු වන්‍නේ command line
argument ගැන අවබෝදයක් ලබදීම පමනි.
හොදයි අපි මෙතෙක් කතා කරනු ලැබුවේ
java හි මූලික සන්‍කල්‍පයන්‍ය මීලග
post එකෙන් අපි ඔයාලට java language එකේ ප්‍රදානම oop කොටස ගේන්‍න බලාපොරොත්‍තු වෙනව . දැනටමත්
එම post ලියමින් පවතිනව . අපි
හිතනව ඔයාල මේ blog එකෙන් පොඩි
හෝ දැනුමක් ලබාගන්‍නව ඇති කියල අපි ඒකෙන් ලබන්‍නෙ ඉමහත්
සතුටක් අපිට ඔයාලග අදහස් අඩුපාඩු කියන්‍න . දිගටම අපිත්
එක්‍ක ඉන්‍න .
By Manoj Priyankara
By Manoj Priyankara
No comments:
Post a Comment