Wednesday, May 14, 2014

Java Iteration හෙවත් Loops


 අ‍පි ‍අ‍ද ‍ක‍තා ‍ක‍රන්‍‍න ‍යන්‍‍නෙ ‍යා‍ලු‍ව‍නේ java language  ‍එ‍කේ ‍ඉ‍තා‍මත්‍ ‍වැ‍ද‍ගත්‍ ‍කො‍ට‍සක්‍ . ‍මේ ‍පා‍ඩ‍ම ‍ජා‍වා ‍ස‍ද‍හා ‍ප‍ම‍නක්‍ ‍නො‍ව Algorithms  ‍පා‍ඩ‍ම‍ටත්‍ ‍අ‍නි‍වාර්‍ය ‍ව‍ශ‍යෙන්‍‍ම ‍උ‍ව‍ම‍නා ‍වෙ‍න‍ව. Iteration ‍ය‍නු ‍නැ‍ව‍ත ‍නැ‍ව‍ත ‍සි‍දු ‍කි‍රී‍ම‍යි.   ‍යම්‍ ‍කි‍සි Array  ‍එ‍ක‍ක ‍ඇ‍ති data  ‍බා‍වි‍තා ‍කි‍රී‍ම‍ට, ‍වි‍වි‍ද Algorithms  ‍සෑ‍දී‍ම‍ට ‍ස‍හ ‍දත්‍‍ත ‍ස‍මූ‍හ‍යන්‍ ‍විශ්‍‍ලේ‍ශ‍න‍ය ‍කි‍රී‍මේ‍දී ‍මෙ‍ම loops  ‍වි‍ශා‍ල ‍ව‍ශ‍යෙන්‍ ‍බාව්‍‍තා ‍ව‍නු ‍ලැ‍බේ. හො‍ද‍යි ‍අ‍පි ‍බ‍ල‍මු ‍මේ loops  ‍වර්‍ග ‍මො‍න‍ව‍ද ‍කි‍යල.

While Loop
Sysntax :-
1.       While (expression)  {
2.            Statement 1;
3.            Statement 2; //do something
4.       }
මෙ‍හි‍දී Expression  ‍එ‍ක true  ‍‍ලෙ‍ස ‍ප‍ව‍ති‍න ‍තාක්‍ loop  ‍එ‍ක ක්‍රි‍යාත්‍‍ම‍ක ‍වී‍ම ‍සි‍දු ‍වේ .‍එ‍නම්‍ ‍නැ‍ව‍ත ‍නැ‍ව‍ත ‍සි‍දු ‍වේ . ‍මෙ‍ම while   loop ‍එ‍ක ක්‍රි‍යාත්‍‍ම‍ක ‍ව‍න ‍ආ‍කා‍ර‍ය ‍මෙ‍සේ‍ය .
‍‍‍‍මු‍ලින්‍‍ම expresion ‍එ‍ක true  ‍ද  false  ‍ද ‍යන්‍‍න ‍ප‍රීක්‍‍ශා ‍ක‍ර‍නු ‍ලැ‍බේ. expresion  ‍එ‍ක false  ‍වු‍ව ‍හොත්‍ while   loop  ‍එ‍කෙන්‍ ‍බැ‍හැ‍ර‍ව ‍යා‍ම ‍සි‍දු ‍වෙ‍යි  true ‍වු‍ව ‍හොත්‍ loop  ‍එ‍ක ‍තු‍ල ‍ඇ‍ති statement   execute ‍වී‍ම ‍සි‍දු ‍වේ. ‍සි‍ය‍ලු statements   execute ‍වූ‍වා‍ට ‍ප‍සු ‍නැ‍ව‍ත expression  ‍එ‍ක check  ‍ක‍ර‍නු ‍ල‍බ‍යි. ‍නැ‍ව‍තත්‍ true  ‍හෝ false  ‍ම‍ත ‍ඉ‍හ‍ත ක්‍රි‍යා‍ව ‍සි‍දු ‍වේ. ‍මෙ‍සේ ‍දි‍ගින්‍ ‍දි‍ග‍ට‍ම ‍ඉ‍හ‍ත ‍ආ‍කා‍ර‍ය‍ට loop  ‍එ‍ක ක්‍රි‍යාත්‍‍ම‍ක ‍වී‍ම ‍සි‍දු ‍ව‍නු ‍ඇ‍ත.
‍අ‍පි ‍ප‍හ‍ත code  ‍එ‍ක run  ‍ක‍ර ‍බ‍ල‍මු.


public class whileLoop {

    public static void main(String[] args) {
        int a=1;
        while(a<=10){
            System.out.println(a);
            a=a+1;
        }

    }

}
 
Output:-
 
‍මෙ‍හි‍දී ‍සි‍දු ‍වන්‍‍නේ a  ‍හි ‍අ‍ග‍ය 10 ‍ට ‍කු‍ඩා ‍හෝ ‍ස‍මා‍න ‍ව‍න‍තාක්‍ ‍අ ‍හි ‍අ‍ග‍ය print  ‍කි‍රී‍ම ‍හා a  ‍හි ‍අ‍ග‍ය ‍එ‍ක‍කින්‍ ‍වැ‍ඩි ‍කි‍රී‍ම‍යි .මෙ‍හි‍දී System.out.print(a+"   ");  ‍බා‍වි‍තා ‍ක‍ර‍ද ‍බ‍ලන්‍‍න.

Do-while Loop
1.       do  {
2.       // do something;
3.       }  while (expression);

‍මෙ‍හි‍දී ‍ප‍ල‍මු‍ව  statement  execute ‍කි‍රී‍ම ‍සි‍දු ‍කො‍ට ‍ප‍සුව boolean  ‍අ‍ග‍ය ‍ප‍රීක්‍‍ශා ‍ක‍ර‍නු ‍ලැ‍බේ . expression ‍එ‍ක true  ‍ව‍න‍තෙක්‍ ‍නැ‍ව‍ත ‍නැ‍ව‍ත loop  ‍එ‍ක ක්‍රි‍යත්‍‍ම‍ක ‍වී‍ම ‍සි‍දු ‍වේ false  ‍ව‍න ‍වි‍ට loop  ‍එ‍කෙන්‍ ‍පි‍ට‍ත‍ට ‍යා‍ම ‍සි‍දු ‍වේ.
‍අ‍පි ‍ප‍හ‍ත code  ‍එ‍ක run  ‍ක‍ර ‍බ‍ල‍මු.

public class doWhileLoop {

    public static void main(String[] args) {
        int a=0;
        do {
            System.out.print(a+" ");
            a=a+1;
        } while(a<=10);

    }

}
 
Out put:-
 
For Loop
‍අ‍ප for  loop  ‍එ‍ක coding  ‍ව‍ල‍දී ‍සා‍මාන්‍ය‍යෙන්‍  ‍බා‍වි‍තා ‍ක‍ර‍නු ‍ල‍බන්‍‍නේ loop  ‍එ‍ක ක්‍රි‍යත්‍‍ම‍ක ‍ව‍න ‍වා‍ර ‍ග‍න‍න ‍දන්‍‍න ‍වි‍ට ‍ප‍ම‍නි.
1.       for (initialization ; Boolean expression ; increment) {
2.        statements; //do something;
3.       }


‍අ‍පි ‍ප‍හ‍ත code  ‍එ‍ක ‍බා‍වි‍තා ‍කි‍රී‍මෙන්‍ ‍මේ ‍පි‍ලි‍බ‍ද ‍වැ‍ඩි ‍දු‍ර ‍ක‍තා ‍ක‍ර‍මු.
Code:-
 (‍අ‍පි ‍මේ code  ‍එ‍කෙන්‍ ‍ඉ‍ටු‍ක‍ර‍ගෙ‍න ‍ති‍බෙන්‍‍නෙ 0 ‍සි‍ට 10 ‍දක්‍‍වා ‍අ‍ග‍යන්‍ ‍එ‍කි‍නෙ‍ක ‍එ‍ක‍තු ‍ක‍ර‍මින්‍ print  ‍ක‍ර‍ගෙ‍න ‍අ‍ව‍සා‍න‍යේ ‍මු‍ලු ‍එ‍ක‍තු‍ව ‍ල‍බා ‍ගැ‍නී‍ම‍යි.)

public class forLoop {

    public static void main(String[] args) {
        int sum=0;
        for(int i=0;i<=10;i++){
            sum=sum+i;
            System.out.println(sum);
        }
        System.out.println("----------------------------");
        System.out.println("sum = "+sum);

    }

}
 
Out Put:- 

අ‍පි ‍දැන්‍ ‍බ‍ල‍මු for  loop  ‍එ‍ක ක්‍රි‍යා ‍ක‍ර‍න ‍ආ‍කා‍ර‍ය ‍මු‍ලින්‍‍ම ‍අ‍පි ‍අ‍ග‍යක්‍ ‍හ‍දුන්‍‍වා ‍දී ‍ති‍බෙ‍නව ‍‍දෙ‍ව‍නු‍ව expression  ‍එ‍කක්‍ ‍ති‍බෙ‍න‍ව ‍මු‍ලින්‍‍ම ‍මේ expression  ‍එ‍ක true  ‍හෝ false  ‍ද ‍යන්‍‍න check  ‍ක‍ර‍නු ‍ලැ‍බේ, false‍උ‍ව ‍හොත්‍  loop ‍එ‍කෙන්‍ ‍පි‍ට‍වී‍ම ‍සි‍දු ‍වේ true  ‍උ‍ව ‍හොත්‍ loop  ‍එ‍ක ‍තු‍ල ‍ඇ‍ති Statement  ‍සි‍යල්‍‍ල execute  ‍වී‍ම ‍සි‍දු‍වී ‍ඉන්‍ ‍ප‍සු‍ව increment  ‍අ‍වස්‍‍තා‍ව‍ට ‍ග‍මන්‍ ‍ක‍ර ‍නැ‍ව‍ත expression  ‍එ‍ක check  ‍‍ක‍ර‍යි true  ‍හෝ false  ‍අ‍ග‍ය ‍ම‍ත ‍ඉ‍හ‍ත ‍සි‍දු‍වී‍ම ‍දි‍ගින්‍ ‍දි‍ග‍ට‍ම ‍සි‍දු‍ව‍නු ‍ඇ‍ත.

‍‍එ‍හෙ‍නම්‍ ‍අ‍ද‍ට ‍පා‍ඩ‍ම continue  ‍ක‍ර‍න‍ව ‍මී‍ල‍ග post  ‍එ‍කෙන්‍ loops  ‍ස‍ද‍හා jump  statement ‍හා loops  ‍ස‍ද‍හා ‍ඉ‍තා‍මත්‍ ‍ලස්‍‍ස‍න   coding ‍ටි‍කක්‍ ‍අ‍රන්‍ ‍අ‍පි ‍එ‍න‍වා..
                                                         
By Manoj Priyankara

2 comments:

  1. aiya me thiyanne man hadapu for loops wala ex wagayak
    http://www.hxsandtrix.co.cc/2012/07/java-forloop-examples.html

    ReplyDelete
  2. ok ela for loops hodata handling karanna puluvannam vade goda.

    ReplyDelete